By Cnadrarathna Bandara

Articles

The Third Harvest!

The Third Harvest! When the Sri Lankan Expat Community here was enjoying restful slumber after a day’s hard work, we were awake – burning the...

Read More

මෛතී‍්‍ර-පුලතිසි දරුවා

දේශපාලකයන් උදෙසා ගුණ විවරණ ලිවීම එක් කලෙක මගේ වෘත්තීය ජීවිතයේ කොටසක් විය. අවසානයේ රාජ්‍ය සේවයෙන් ඉවත්වී නිදහස් වෘත්තිකයකු වූ පසු ඒ අතීත ලියවිලි ගැන මට...

Read More

ලංකා සම සමාජ පක්‍ෂය ජාතික ප‍්‍රශ්නය කරට ගත්තා වැඩියි.

ලංකා සම සමාජ පක්‍ෂය ජාතික ප‍්‍රශ්නය කරට ගත්තා වැඩියි. ආචාර්ය බද්දේගම සමිත හිමි ජාතික සංවිධායක – ලංකා සම සමාජ පක්‍ෂය පූජ්‍ය බද්දේගම සමිත හිමි භික්‍ෂු...

Read More

අමරදේව මාහැඟි මහා ධන නිධානය

අමරදේව -මාහැඟි මහා ධන නිධානය ශී‍්‍ර ලංකාවේ අද ජීවත්වන මහා පුරුෂයන් අතර විශිෂ්ටතමයා ලෙස මගේ සම්භාවනාවට පත්වන්නේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ය. යුග කාරක පුරුෂයන් බොහෝ ගණනක්...

Read More

ප‍්‍රඥාවක සුවඳ

සිංහල වචන විිසිපන් දහසක් අලූතින් නිර්මාණය කරමින්, වචන පන් ලක්‍ෂයකින් සමන්විත කාණ්ඩ දෙකකින් යුත් දැවැන්ත ශබ්ද කෝෂයක්, දැන් සිංහල පාඨක ලෝකයට එක්ව තිබේ. කතුවරයා මහාචාර්ය...

Read More

හෝද හෝදා මඬේ දමන ස්වෛරීත්වය

හෝද හෝදා මඬේ දමන ස්වෛරීත්වය    සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ සාරය පිරිහෙලන දේශී්‍ය පැනවීමේ ප‍්‍රමාණය අවම කළ යුතුය.  17 වන ව්‍යවස්ථා සංශෝධනයේ...

Read More

යුද්ධය නිමාවිය

තිස් අවුැද්දක් දිගේලි වෙමින්ද, සියලූ ජන වර්ගයන්ට විපත් ගෙන දෙමින්ද, ශිෂ්ටාචාර සියලූ සම්ප‍්‍රදායන් විනාශ මුඛයට ගෙනයමින්ද පැවති ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධය නිශ්චිතවම හමාර වී තිබේ....

Read More

ගෙවී ගිය සිංහල අවුරුද්ද

සිංහලයන් වන අපට සිංහල අවුරුද්ද වැදගත් වන්නා සේම, යාත‍්‍රාවේ අපටද සිංහල අවුරුදු දිනය අතිෂයින් වැදගත්ය. යාත‍්‍රා උපත සිදුවුනේ 2007 අවුරුදු දා නිසාය ඒ. යාත‍්‍රා දෙවන...

Read More

දැයට කිරුල

”දැයට කිරුල” යනු වර්තමාන ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නිදහස් උත්සවයට සමගාමීව සිය සංවර්ධන ජයග‍්‍රහණයන් විදහා දක්වන ජාතික ප‍්‍රදර්ශනයයි. එම ප‍්‍රදර්ශනයේ දී ජාතික වශයෙන් වැදගත් සිදුවීමක් ගැන...

Read More

අරුතක් සොයන ශ‍්‍රී ලංකාවේ නිදහස

පෙබරවාරි 04 වන දින ගෙවී ගියේ ශ‍්‍රී ලංකාවේ 63 වන නිදහස් දිනයයි. නිදහසත් සමග හිතන පතන මිනිසුන්ට, ලෝකයේ අනෙකුත් රටවල් සමග සන්සන්දනය කරමින් අපේ රට...

Read More

වසන්තයේ අග…

යුද්ධය නැවැත්වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ, බලාපොරොත්තු වූ තරමට ජනතාවට නොලැබීම පිළිබඳව ටිකෙන් ටික වැඩි වන කනස්සල්ලක් ශී‍්‍ර ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතී. බලාපොරොත්තු කඩවීම එක් අංශයකින්...

Read More

බිල් ත‍්‍රස්තවාදය

ඕනෑම කෙනෙක් සිය මව්බිම අතහැර දමා කැනඩාවට ඇමරිකාවට පමණක් නොව ලෝකයේ වෙනත් ඕනෑම රටකට පදිංචිය සඳහා යන්නේ සිය ජීවන තත්ත්වයන් යහපත් කර ගැනීම් පරමාර්ථයෙනි. ලංකාවේ...

Read More

පහනක් නොදල්වා අඳුරට සාප කරන විපක්‍ෂය

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිය ධූර කාලය දීර්ඝ කරන 18 වන සංශෝධනය සම්මත කර ගන්නා ගමන්ම, තම දේශපාලන විරුද්ධවාදියා වූ සරත් ෆොන්සේකා, යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලියේ දී...

Read More

දේශපේ‍්‍රමයට සියල්ල කළ හැකි නම්…

යුද්ධය ජයග‍්‍රාහීව නිම වෙමින් තිබූ කාලයේ දවසක, එවකට විදේශ අමාත්‍යාංශයේ ලේකම් වූ පාලිත කොහොන මහතාව අපට හමුවිය. ඒ ටොරොන්ටෝවේ කොන්සල් ජනරාල් කාර්යාලයේ කැඳවීමකට අනුව කොන්සල්...

Read More

අර්හත් ධජය ලෙලවමු.

කි‍්‍රකට් තර`ගාවයක් නැරඹීමට පැමිණි අති පූජ්‍ය දලයි ලාමා තුමන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් හමුවී තමන් වහන්සේ වැඩ වසන ඉන්දියාවේ ධර්මශාලා වෙත පැමිණෙන්නැයි ආරාධනා කොට ඇත....

Read More